Thursday, May 8, 2025
Home » මුස්ලිම් රාජ්‍ය සේවකයන් සඳහා නිවේදනයක්

මුස්ලිම් රාජ්‍ය සේවකයන් සඳහා නිවේදනයක්

by yasara
February 6, 2024 11:51 am 0 comment

මුස්ලිම් රාජ්‍ය සේවකයින් සඳහා ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි වැඩමුර සකස් කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබෙයි.

රාමසාන් සමය හේතුවෙන් මෙම දැනුම්දීම සිදුකර ඇත.

මෙවර රාමසාන් සමය මාර්තු 12 වන දින සිට අප්‍රේල් 11 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව නොවැළැක්විය හැකි අවස්ථාවලදී පමණක් විශේෂ නිවාඩු අනුමත කරදෙන ලෙස ද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් කර ඇත

රාමසාන් අවසන් වීමට දින 14කට පෙර සුදුසුකම් ඇති මුස්ලිම් නිලධාරීන් සඳහා උත්සව අත්තිකාරම් ලබාදීමට කටයුතු කරන ලෙස ද එහි සඳහන් වෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT