265
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙද කාර්ය මණ්ඩලය නිල ඇදුමෙන් ඉවත්ව සාමාන්‍ය ඇදුමෙන් සැරසී රාජකාරිවලට වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙයි
වෛද්‍යවරුන් සදහා ලබාදීමට අනුමත වූ ඩැට් හෙවත් ප්‍රවාහන හා නිර්බාධක දීමනාව ඇතුළු තවත් ඉල්ලීම් කීපයක් ලබාදෙන ලෙස බලකරමින් දිවයිනේ සියලුම රෝහල්වල හෙද හෙදියන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ සිටියි