302
වේයන්ගොඩ, දඩගමුව ‘රසිඳු’ රංගායතනයේ හිසවෙස් හා පායිම්පත් පැළැඳවීමේ මංගල්‍යය පසුගිය ජනවාරි 27 වනදා දඩගමුව රජ මහා විහාරස්ථානයේ දී පැවැත්විණි. එදින සුබ නැකතින් රසිඳු රංගායතනයේ ගුරු දෙපළ වන තිලක් විජේසිංහ ගුරු පියාණන් හා ප්‍රියානි වික්‍රමාරච්චි ගුරු මෑණියන්ගෙන් රංගන වරම් ලැබූ සිසු සිසුවියන්ගේ හිසවෙස් හා පායිම්පත් පැළැඳවීම සිදුකෙරිණි.
තක්ෂිලා උදයංගනී