Home » බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

by chanaka
February 7, 2024 8:53 am 0 comment

ජනවාරි මස 22 වැනිදා සිදු වූ බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට අදාළව තවත් සැකකරුවෙකු ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබේ.

බෙලිඅත්ත පොලීසියට නීතිඥවරයෙක් මාර්ගයෙන් ඉදිරිපත් වූ පුද්ගලයෙකු මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු 24 හැවිරිදි ඉඹුල්ගොඩ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT