380
ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කයේ මහ කන්නයට වී අස්වනු නෙලීම ආරම්භ කල බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
මෙවර මහ කන්නයට ත්‍රීකුණාමලේ දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 134000ක් අස්වනු නෙලීමට නියමිත බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස් එන්.විෂ්නුදාසන් මහතා ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් ගොවීන් පවසන්නේ මෙවර ඇතිවූ වර්ශාව සහ ගං වතුර තත්වයත් මෙම කන්නයේදී ලෙඩ රෝග වැඩි වීම හේතුවෙන් අස්වැන්නෙ යම් අඩු වීමක් පවතින බවත් එම පාඩුව වෙනුවෙන් රජයෙන් සහනයක් බලාපොරොත්තු වන බවයි.