උණුසුම් පුවත්දේශීය පුවත් ජගත් ප්‍රියංකර දිවුරුම් දෙයි by yasara February 8, 2024 February 8, 2024 10:23 am 0 comment 346 ජගත් ප්‍රියංකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (08) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර මහතා මෙසේ දිවුරුම් දුණි Share previous post යුක්තියට 728 ක් කොටු වෙයි next post කෝටි 37 ක මැණික් ජාවාරමකට හිමිනමක් ඇතුළු දෙදෙනෙකු දැලේ You may also like දේශගුණික විපර්යාස මූල්‍යකරණයේදී ගෝලීය උතුර අවාසනාවන්ත ලෙස අසමත් වී තිබෙනවා May 20, 2024 පුත්තලමේ පාසල්වලට හෙටත් නිවාඩු May 20, 2024 මැයි 26 සිට ජාතික ඩෙංගු මර්දන සතියක් May 20, 2024 ඉරාන ජනපතිගේ සහ විදේශ ඇමතිගේ සිරුරු සොයා ගැනේ May 20, 2024 ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් 04ක් ඉන්දියාවේදී අත්අඩංගුවට May 20, 2024 පවුල් සෞඛ්‍ය සේවා අභ්‍යාසලාභීන් දහසක් පුහුණුවට බදවා ගැනේ May 20, 2024 “බුද්ධ රශ්මි” ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව සංවිධානය කළ සතිමත් බව පිළිබඳ වැඩසටහනක් කොළඹ නිදහස්... May 20, 2024 දිස්ත්‍රික්ක 09 ක නාය යෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ May 20, 2024 කෝටි 07ක හෙරොයින් ගෙන ආ විදෙස් කත කටුනායක දී හසුවෙයි May 20, 2024 ඉරානයේ දින පහක ශෝක කාලයක් May 20, 2024 ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර මිලදී ගන්න ගිවිසුමක් May 20, 2024 ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරට වාහක රෝග පිළිබද විශේෂ සමාලෝචනයක් May 20, 2024 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.