Thursday, May 15, 2025
Home » ආබාධිත විශ්‍රාමික රණවිරුවන්ට ඇස් කණ්ණාඩි

ආබාධිත විශ්‍රාමික රණවිරුවන්ට ඇස් කණ්ණාඩි

by manjula
February 10, 2024 1:00 am 0 comment

ආබාධිත විශ්‍රාමික රණවිරුවන් වෙත ඇස් කණ්ණාඩි බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණ.

රුවන්වැලි මහ සෑ රදුන් අබියසදී පැවති මෙම වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී කේ. ජී. එච්. නෙළුම් මහත්මියගේ මූලිකත්වයෙන් සිදු විය. ක්‍රියාන්විත රාජකාරියේදී ආබාධිත විශ්‍රාමික රණවිරුවන්ගේ දෘශ්‍යාබාධ තත්ත්වය මඟහැරීම සඳහා රණවිරු සේවා අධිකාරිය විසින් දිස්ත්‍රික් මට්ටමින් ඔවුන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහනක් සිදු කරන අතර, ඒ අනුව එහි අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන මෙලෙස රුවන්වැලි මහ සෑ රදුන් අබියසදී සිදු කළේය.

අමිල ප්‍රභාත් වනසිංහ – අනුරාධපුර අතිරේක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT