Home » ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 ‌ශ්‍රේණියට අභියාචනා ඉදිරිපත් කරන්නේ මෙහෙමයි

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 ‌ශ්‍රේණියට අභියාචනා ඉදිරිපත් කරන්නේ මෙහෙමයි

by yasara
February 12, 2024 12:59 pm 0 comment
education new

පසුගිය 2023 වර්ෂයේ පැවති 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත සිසුන්ට 2024 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අදාළ අභියාචනා 2024. 02. 13 දින සිට 2024. 02. 29 දින දක්වා මාර්ගගත ක්‍රමයට (Online) යොමු කිරීමට දැන් හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස උපරිම වශයෙන් පාසල් තුනක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර http://g6application.moe.gov.lk/#/  දිගුව ඔස්සේ සෘජු ව ම අභියාචනා යොමු කිරීමේ හැකියාව ද පවතී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x