Home » ගාසා තීරයේ රෆා නගරයට දරුණු ප්‍රහාර

ගාසා තීරයේ රෆා නගරයට දරුණු ප්‍රහාර

by yasara
February 12, 2024 12:32 pm 0 comment

ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය විසින් දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව රෆා නගර මධ්‍යයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර විශාල සංඛ්‍යාවක් එල්ල වී ඇති බව සඳහන් වෙයි

එමෙන්ම මෙම ප්‍රහාර හේතුවෙන් විශාල පිරිසක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මීට අමතරව මිලියන 1.5ක ජනතාවක් මේ වනවිට රෆා නගරයට එක්රැස්වී සිටින බවද මාධ්‍ය වාර්තා කරයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x