Home » මෛත්‍රී වොෂින්ටන් බෞද්ධ විහාරය‌ට යයි

මෛත්‍රී වොෂින්ටන් බෞද්ධ විහාරය‌ට යයි

by chanaka
February 18, 2024 11:18 am 0 comment

අමෙරිකාවේ විශේෂ සංචාරයක නිරත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී හි වොෂින්ටන් බෞද්ධ විහාරය සහ මේරිලන්ඩ් බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

එහිදී මහා සංඝරත්නය පිරිත් සජ්ඡායනා කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතාට ආශිර්වාද කළේය‍.

එම අවස්ථාවට එක්ව සිටි අමෙරිකාවේ වාසය කරන ශ්‍රීලාංකික ප්‍රජාව සමඟද හිටපු ජනාධිපතිතුමා සුහද කතාබහකද නිරත විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT