753
2024 වර්ෂයේ පළමු පාසල් වාරය අද (19) ආරම්භ වෙයි.
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ තෙවන පාසල් වාරය පසුගිය සිකුරාදා (16) අවසන් විය
ඒ අනුව නව පාසල් වාරයේ පළමු අදියර අද ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය
පළමු පාසල් වාරයේ පළමු අදියර අප්‍රේල් මස 10 වනදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය