245
මාලදිවයින රැකියාවේ නියුතු, ඉඳුරුව ඔලගන්දූව පදිංචි අයි. පී. සුමින්ද රත්නකුමාර මහතා විසින් බෙන්තොට, මිරිස්වත්‍ත විදුහලට අඩුවක්ව පැවති JBL ස්පීකර් යන්ත්‍රයක් පරිත්‍යාග කරනු ලැබ තිබේ. සුමින්ද මහතාගේ පුතනුවන් වන මෙවන් කේනුල විසින් එම ස්පීකර් යන්ත්‍රය, මිරිස්වත්ත විදුහලේ විදුහල්පති රුවන් කෝට්ටගේ මහතා වෙත පිරිනැමූ අවස්ථාව. පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනී සුජීවා විජේසුන්දර මහත්මිය ද මේ අවස්ථාවට සහභාගී වූවාය.
තක්ෂිලා උදයංගනී හා සඳුනි නදීෂානී