Home » පාසල් දරුවන්ට උණුසුම් කාලගුණය ගැන උපදෙස් මාලාවක්

පාසල් දරුවන්ට උණුසුම් කාලගුණය ගැන උපදෙස් මාලාවක්

by chanaka
February 26, 2024 3:55 pm 0 comment

education new

අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්‍ෂා කර ගැනීම සම්බන්ධයෙන් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා ලබාදිය යුතු උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්(වෛද්‍ය සේවා) විසින් 2023.03.10 දින නිකුත් කරන ලද මාර්ගෝපදේශ සංග්‍රහයට අනුකූලව පවත්නා අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වයන් හමුවේ ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල සහ ඒවායින් අත්මිදීම සදහා පාසල් දරුවන් වෙත ලබා දිය යුතු උපදෙස් මාලාවක් මෙලෙස නිකුත් කර තිබේ.

මේ සම්බන්ධව සියලු විදුහල්පතිවරුන් දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලුම පාළාත් අධභාපන අධ්‍යක්‍ෂවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.

එම උපදෙස් මාලාව පහත පරිදි වේ.

2024-02-26

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT