Saturday, May 10, 2025
Home » දිනමිණ උප කර්තෘ අංශයේ රංජිත් ජයසිංහගේ මව අභාවප්‍රාප්ත වෙයි

දිනමිණ උප කර්තෘ අංශයේ රංජිත් ජයසිංහගේ මව අභාවප්‍රාප්ත වෙයි

by sachintha
February 26, 2024 12:39 am 0 comment

දිනමිණ කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදී රංජිත් ජයසිංහ මහතාගේ ආදරණීය මෑණියන් වූ එම්. ජයසිංහ මහත්මිය (97) අභාවප්‍රාප්ත වූවාය.
දේහය (28) බදාදා දින දක්වා මාකොල සුප්‍රීම් මල් ශාලාවේ තැන්පත් කර ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු 28 බදාදා සවස 4.00ට එඬේරමුල්ල පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT