Home » කළුතර කටුකුරුන්ද ‘ප්ලේ හවුස්’ පෙර පාසලේ රාත්‍රී කඳවුරක්

කළුතර කටුකුරුන්ද ‘ප්ලේ හවුස්’ පෙර පාසලේ රාත්‍රී කඳවුරක්

by sachintha
February 26, 2024 1:00 am 0 comment

කළුතර කටුකුරුන්ද “ප්ලේ හවුස් ” පෙර පාසලේ පසුගියදා රාත්‍රී කඳවුරක් පැවැත්වුණි. රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමට හා ගිනි මැලය ආශ්‍රිත විවිධ ක්‍රියාකාරකම්වල නියැළීමට මෙහිදී එහි සිසු සිසුවියන්ට අවස්ථාව ලැබුණි. පෙර පාසලේ ආචාරිනී චමරී ප්‍රනාන්දු මහත්මියගේ උපදේශකත්වය යටතේ මෙම රාත්‍රී කඳවුර පවත්වන ලදී.

කළුතර මධ්‍යම සමූහ – සුනිල් ස්ටැන්ලි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT