Wednesday, March 26, 2025
Home » තවලම විද්‍යාරාජයට නව තාක්ෂණ පීඨයක්

තවලම විද්‍යාරාජයට නව තාක්ෂණ පීඨයක්

by sachintha
February 26, 2024 1:00 am 0 comment

හිනිදුම්පත්තුවේ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් තවලම විද්‍යාරාජ ජාතික පාසලේ නව තෙමහල් තාක්ෂණ පීඨයක් ඉදි කොට තිබේ.
ගොඩනැඟිල්ල ඉදි කිරීමට සහ අවශ්‍ය අධ්‍යාපනික උපකරණ ලබාදීම සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 78 කි. මෙම නව ගොඩනැඟිල්ල අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සම්පත් අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කරනු ලැබූහ.

හිනිදුම සමූහ – ප්‍රාර්ථනා ලියනගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT