Home » හෝමාගම සිංහයන්ගෙන් පාසල් 7කට ඩෙස්ක්-පුටු

හෝමාගම සිංහයන්ගෙන් පාසල් 7කට ඩෙස්ක්-පුටු

by sachintha
February 26, 2024 2:05 am 0 comment

හෝමාගම සෙන්ට්‍රල් සිංහ සමාජයේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් ලෙස හෝමාගම අධ්‍යාපන කලාපයේ පාසල් හතකට අවශ්‍ය ඩෙස්ක් සහ පුටු පරිත්‍යාග කිරීම ඉකුත් දා සිදු කෙරිණි.

හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හේමන්ත ගමගේ මහතාගේ ඉල්ලීමක් අනුව රුපියල් ලක්ෂ 45 ක පමණ වැය කර මෙම පාසල් හත වෙනුවෙන් උපකරණ ලබා දී තිබුණි.

එම අවස්ථාවේදී හෝමාගම සෙන්ට්‍රල් සිංහ සමාජයේ නිලධාරීන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හේමන්ත ගමගේ මහතා විසින් ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයට එම උපාංග කට්ටලය ලබා දුන් අයුරු.

මීගොඩ බී. කේ. කත්‍රිආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT