241
මාර්තු මස 02 වැනි දිනට යෙදෙන සිංහල භාෂා දිනය නිමිත්තෙන් සහ අධ්‍යාපනඥයෙක් සහ කොළඹ රාජකීය විද්‍යාල ප්‍රාථමික අංශයේ සිටි ප්‍රධානාචාර්ය පුරෝගාමී සිනමා-නාට්‍ය -සාහිත්‍ය කලා සේවයක් කළ නව මඟ කියැවීමේ පොත් පෙළේ සම්පාදක දිවංගත එච්. ඩී. සුගතපාල ජන්ම දින ගුණානුස්මරණයට විශේෂ දේශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පන්නිපිටිය, දෙපානම ශ්‍රී දේවධාර විහාරස්ථ දහම් පාසල් ශ්‍රවණාගාරයේදී මාර්තු මස 03 වැනිදා පෙරවරු 10.00ට මේ දේශනය පැවැත්වීමට නියමිතය.