Tuesday, May 13, 2025
Home » විද්‍යා­ලෝක හා මැදි­රිය රාජ්‍ය­න්නද සුහද ක්‍රිකට් ගැටුම හෙට

විද්‍යා­ලෝක හා මැදි­රිය රාජ්‍ය­න්නද සුහද ක්‍රිකට් ගැටුම හෙට

by Gayan Abeykoon
February 27, 2024 1:00 am 0 comment

ඌව වෙල්ලස්ස විශේෂ - ඩී.එස්. ගුණ­ති­ලක

මොන­රා­ගල විද්‍යා­ලෝක සහ නක්කල මැදි­රිය රාජ්‍ය­න්නද ප්‍රාථ­මික විද්‍යාල අතර පැවැ­ත්වෙන ලෙදර් පන්දු සුහද ක්‍රිකට් ගැටුම පෙබ­ර­වාරි 28 පෙ.ව  10.00 මොන­රා­ගල ප්‍රාදේ­ශීය සභා ක්‍රීඩාං­ග­න­යේදී පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT