Home » “තරු යතුර” කෘතිය දොරට වැඩීම හෙට

“තරු යතුර” කෘතිය දොරට වැඩීම හෙට

by sachintha
February 28, 2024 12:59 am 0 comment

ලලිත් රෝහණ ලියනගේ රචිත “තරු යතුර” නවතම කෘතිය ජනගත කිරීමේ උත්සවය හෙට (29) පස්වරු 2.30ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. මෙය සංවිධානය කරනු ලබන්නේ ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය විසිනි.

නිරෝධ්‍යා සඳමිණි රණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT