Home » පවුල් සෞඛ්‍ය සේවා සංග­මයේ සභා­පති දේවිකා කොඩි­තු­ව­ක්කුට සජබ විධා­යක සාමා­ජික ධුර 3ක්

පවුල් සෞඛ්‍ය සේවා සංග­මයේ සභා­පති දේවිකා කොඩි­තු­ව­ක්කුට සජබ විධා­යක සාමා­ජික ධුර 3ක්

by Gayan Abeykoon
February 29, 2024 1:07 am 0 comment

රක්ෂණ ශ්රියන්ත

සමඟි ජන බල­වේ­ගයේ සෞඛ්‍ය ප්‍රති­පත්ති කමිටු තුනක විධා­යක  සාමා­ජික ධුර­යට රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංග­මයේ සභා­පති දේවිකා කොඩි­තු­වක්කු  මහ­ත්මිය පත් කෙරේ. සමඟි ජන බල­වේග සෞඛ්‍ය ප්‍රති­පත්ති සම්පා­දන කමි­ටුවේ, ජාතික  පවුල් සෞඛ්‍ය සේවා ප්‍රති­පත්ති සම්පා­දන කමි­ටුවේ සහ රෝග නිවා­රණ ප්‍රති­පත්ති  උප­දේ­ශක කමි­ටුවේ විධා­යක සාමා­ජික ධුරය සඳහා එම්. ජී. දේවිකා කොඩි­තු­වක්කු  මහ­ත්මි­යව පත් කිරී­මට විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා කට­යුතු කර තිබේ.  ඇය රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංග­මයේ සභා­පති ධුරය දරන අතර, දේශ­පා­ලන සහ සමාජ ක්‍රියා­කා­රි­නි­යක ලෙස ද කට­යුතු කර­මින් සිටියි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT