Sunday, May 11, 2025
Home » පාණ­දුර ගඟුල දේවා­ලයේ කප් සිටු­වීම හෙට

පාණ­දුර ගඟුල දේවා­ලයේ කප් සිටු­වීම හෙට

by Gayan Abeykoon
February 29, 2024 1:00 am 0 comment

පොතු­පි­ටිය - සුමිත් ප්රේම­ති­ලක

පාණ­දුර, ගඟුල පුරාණ පත්තිනි දේවා­ලයේ වාර්ෂික මඩු මංග­ල්‍යය වෙනු­වෙන් කප් සිටු­වීම හෙට (01) රාත්‍රි 7.00 ට යෙදෙන සුබ මොහො­තින් සිදු කෙරේ.

දේවා­ලයේ ප්‍රධාන කපු මහතා වන සෞන්දර්ය කලා විශ්ව­වි­ද්‍යා­ලයේ කථි­කා­චාර්ය මයුර ප්‍රසන්න ඩයස් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් කප් සිටු­වීම සිදු කරන අතර, මෙම අව­ස්ථා­වට ප්‍රදේ­ශයේ බැති­ම­තුන් විශාල පිරි­සක් සහ­භාගී වීමට නිය­මි­තය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT