Thursday, May 15, 2025
Home » කල්වාරි පුද­බිමේ වාර්ෂික පාද­ න­ම­ස්කාර මෙහෙය මෙව­රත්

කල්වාරි පුද­බිමේ වාර්ෂික පාද­ න­ම­ස්කාර මෙහෙය මෙව­රත්

by Gayan Abeykoon
February 29, 2024 1:06 am 0 comment

දමන සමූහ - කේ. ඒ. මෛත්රි­පාල

හිඟු­රාන, කල්වාරි පුද­බිමේ වාර්ෂි­කව පව­ත්වන පාද­න­ම­ස්කාර මෙහෙය මෙව­රත් මඩ­ක­ළ­පුව පද­වියේ ජෝශප් පොන්න­යියා රද­ගු­රු­තු­මන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා (24) පෙර­ව­රුවේ පැවැ­ත්විණි.

මෙම ආග­මික වැඩ­ස­ට­හ­නට සහ­භාගී වීම සඳහා මඩ­ක­ළ­පුව, වාල­ච්චේන, අක්ක­රෙ­යි­ප­ත්තුව, කල්මුණේ ආදී මීසම් භාරව කට­යුතු කරන සිය­ලුම පිය­තු­මන්ලා සහ කන්‍යා සොහො­යු­රි­යන් ඇතුළු මීග­මුව, ජා ඇල, වයි­ක්කාල, බෝල­වත්ත ආදී දුර ප්‍රදේ­ශ­වල බැති­මත්හු දහ­ස­කට අධික පිරි­සක් සහ­භාගී වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT