436
මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙයි
ඒ අනුව මෙම මාසය තුළ පවතින මිල ගණන් යටතේම ඉන්ධන අලෙවිය සිදුකිරීමට නියමිත බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි
මාසික මිල සංශෝධනයක් සිදුකිරිම සම්බන්ධයෙන් ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගම ද මෙතෙක් නිසි දැනුම්දීමක් සිදුකර නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.