Home » අහුංගල්ලේ වෙඩි තැබීමක් – පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට

අහුංගල්ලේ වෙඩි තැබීමක් – පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට

by chanaka
March 1, 2024 3:10 pm 0 comment

අහුංගල්ල ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක් ඉදිරිපිට අද (01) දහවල් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

මියගොස් ඇත්තේ 45 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙකි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා අහුංගල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT