Home » පෙබරවාරි මාසයේ වාර්තා ගත සංචාරක පිරිසක්

පෙබරවාරි මාසයේ වාර්තා ගත සංචාරක පිරිසක්

by yasara
March 2, 2024 4:21 pm 0 comment

2020 වසරේ ජනවාරි සිට මසක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2024 පෙබරවාරි මාසයේදී වාර්තා වී ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කරන පරිදි පෙබරවාරි මාසය තුළ සංචාරකයින් 218,350 ක් පැමිණ තිබෙයි.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ 2024 මුල් මාස දෙක තුළ ඇස්තමේන්තු ගත සංචාරක ඉපැයීම් ගණන අමෙරිකානු ඩොලර් මිලියන 710ක් බවය.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT