Home » බස්නාහිර පළාතේ වාර විභාග අත්හිටුවයි

බස්නාහිර පළාතේ වාර විභාග අත්හිටුවයි

by yasara
March 2, 2024 9:34 pm 0 comment

බස්නාහිර පළාතේ රජයේ පාසල් වාර විභාගය අත්හිටුවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත විෂයන් වන ගණිතය සහ ඉංග්‍රීසි  ප්‍රශ්න පත්‍ර දෙක ද පිටවී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙයි

පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය  සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්  ද ඉදිරිපත් කර තිබෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT