Home » මිනිසෙක්ගේ පෙණහැල්ලෙන් එළියට ගත් කැරපොත්තා

මිනිසෙක්ගේ පෙණහැල්ලෙන් එළියට ගත් කැරපොත්තා

by yasara
March 2, 2024 7:39 pm 0 comment

දරුණු හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙලෙණු පුද්ගලයෙකුගේ පෙනහළු වලින් කැරපොත්තෙකු එළියට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කේරළයේ රෝහලක වෛද්‍යවරු පිරිසක් ශෛල්‍යකර්මක් මගින් මෙම කැරපොත්තා එළියට ගෙන තිබෙයි.

රෝගීයාගේ පෙණහලු අභ්‍යන්තරයට ඇතුළත් කළ නළයක් හරහා මෙම සත්ත්වයා පිටතට ගෙන ඇති අතර මෙම ශල්‍ය කර්මය සඳහා පැය 08 ක පමණ කාලයක් ගත වී තිබෙයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT