436
යුක්තිය මෙහෙයුම වඩාත් කාර්යක්ෂමව හා අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි
මහනුවරදී දළදා වහන්සේ වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
පොලිස්පතිවරයා ලෙස පත්වීමෙන් පසු දළදා වහන්සේ වැඳ පුදාගමින් ඒ මහතා මෙසේ ආශිර්වාද ලබා ගත්තේය.