Tuesday, May 13, 2025
Home » සා/පෙළ-මැයි 6 උ/පෙළ-නොවැ. 25 ශිෂ්‍ය­ත්වය-සැප්.15

සා/පෙළ-මැයි 6 උ/පෙළ-නොවැ. 25 ශිෂ්‍ය­ත්වය-සැප්.15

by damith
March 2, 2024 1:14 am 0 comment

සන්ධ්‍යා කරු­ණා­රත්න

ගිය වස­රට (2023) අදාළ අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගය මැයි 6 දා ආරම්භ කිරී­මට ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව තීර­ණය කර තිබේ.ඒ අනුව මැයි 6 දා සිට මැයි 15 දා දක්වා විභා­ගය පැවැත්වේ.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභා­ගය සැප්තැ­ම්බර් 15 දා සහ අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගය නොවැ­ම්බර් 25 සිට දෙසැ­ම්බර් 20 තෙක් පැවැ­ත්වී­ම­ටත් විභාග දෙපා­ර්ත­මේ­න්තුව සැල­සුම් කර තිබේ. 2024 වස­රට අදා­ළව විභාග පැවැ­ත්වීම සම්බ­න්ධ­යෙන් නිවේ­ද­න­යක් නිකුත් කර­මින් විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පවසා ඇත්තේ පැවැ­ත්වී­මට නිය­මිත අනෙ­කුත් විභාග සම්බ­න්ධ­යෙන් ඉදි­රි­යේදී දැනුම් දෙන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT