Thursday, May 15, 2025
Home » ජනපති ආනන්ද – නාලන්දා මහ තරගයේ…

ජනපති ආනන්ද – නාලන්දා මහ තරගයේ…

by sachintha
March 4, 2024 1:13 am 0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) ආනන්ද-නාලන්දා සුලෝහිත සංග්‍රාමය නැරඹීමට පැමිණියේය. එහිදී ජනාධිපතිවරයාට කොළඹ ආනන්ද විදුහල්පති ලාල් දිසානායක මහතා සමරු තිළිණයක් පිළිගැන්වූ අයුරු. නාලන්දා විදුහල්පති ඉරාන් චම්පික ද සිල්වා, ආනන්ද-නාලන්දා අදි සිසුන් වන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

ඡායාරූපය – දුෂ්මන්ත මායාදුන්ෙන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT