453
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් භාර දී තිබේ.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා වෙත එම විශ්වාසභංග යෝජනාව භාර දී ඇති බව වාර්තා වේ.
මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුතුව අදාළ විශ්වාසභංග යෝජනාව භාර දී තිබේ.
අත්සන් තැබූ මන්ත්‍රිවරුන්ගේ නම් පහතින් දැක්වෙයි.
(Speaker)-no confidence motion (1)