ප්‍රාදේශීය පුවත් කරවනැල්ල මූලික රෝහලේ අබලි දෑ අලුත් වෙයි by sachintha March 5, 2024 March 5, 2024 1:57 am 0 comment 245 කරවනැල්ල මූලික රෝහලේ අබලි උපකරණ රාශියක් අලුත්වැඩියා කිරීම පසුගියදා සිදු විය. මේ සඳහා ස්වේච්ඡාවෙන් දායකත්වය ලබා දුන්නේ යටියන්තොට හොරන්දල එස්.ඩී සමන්ත මහතා ඇතුළු දිරිය ශක්ති පදනම සහ සියඹලාවල අයස් ස්වේච්ඡා සංවිධානයයි. ඡායාරූපය – දුමින්ද කාරියවසම් කලින් පුවත පෑලියගොඩ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනා පෝරකයට මීලඟ පුවත මණ්ඩලයේ වී ගබඩා සියල්ලට ඉබි යතුරු දාලා පෞද්ගලික අංශය වී මිල අතට ගැනීමෙන් වී ගොවියා හාන්සියි ගොවීහු රජයෙන් වීවලට සාධාරණ මිලක් ඉල්ලති You may also like කුඩු එක්ක ඇල්ලූ දෙදෙනා ළඟ ජීව උණ්ඩ 120ක් May 12, 2025 ඩයරබා ප්‍රදේශයේදී බසයක් ප්‍රපාතයේ : අයෙක් මරුට – 19කට තුවාල May 12, 2025 කෝටි දෙකහමාරක හෙරොයින් අනුරාධපුරයෙන් සොයා ගනී සැකකරු අත්අඩංගුවට May 12, 2025 කහල්ල රක්ෂිතයේ තුවක්කු ඇටවූ දෙදෙනෙක් මාට්ටු May 12, 2025 රට ගබ්සා පෙති විකුණන්න ආ අයෙක් දැලේ May 12, 2025 පරීක්ෂා කරන මුවාවෙන් ඇවිත් කෝටි 30ක මැණිකක් උදුරගෙන දුවලා බඩුත් එක්ක ඇල්ලූ සැකකරුවන් රිමාන්ඩ් May 12, 2025 මාදුරුඔය හෙලිකොප්ටර් අනතුර ගැන සොයන්න නමපුද්ගල කමිටුවක් May 12, 2025 ස්විස්ටර්ලන්ත තානාපති නිවෙසේ ලක්ෂ 45ක දේපළ සොරකමට ආරක්ෂකයන් දෙදෙනෙක් සේවිකාවක් අත්අඩංගුවට May 12, 2025 Silver Screen උපහාර සම්මාන උලෙළ 30 වැනිදා May 12, 2025 ළිඳක් ශුද්ධ කරද්දී කන්දට යටවූ තරුණයා මරුට May 12, 2025 වනඅලි හතරදෙනකු නිරුපද්‍රිතව ගොඩගෙන වනයට මුදා හරී May 12, 2025 කරාපිටියේ දොස්තර නෝනාගේ සල්ලි ඉස්සූ විකිරණ ශිල්පියා දැලේ May 9, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.