Home » කරවනැල්ල මූලික රෝහලේ අබලි දෑ අලුත් වෙයි

කරවනැල්ල මූලික රෝහලේ අබලි දෑ අලුත් වෙයි

by sachintha
March 5, 2024 1:57 am 0 comment

කරවනැල්ල මූලික රෝහලේ අබලි උපකරණ රාශියක් අලුත්වැඩියා කිරීම පසුගියදා සිදු විය. මේ සඳහා ස්වේච්ඡාවෙන් දායකත්වය ලබා දුන්නේ යටියන්තොට හොරන්දල එස්.ඩී සමන්ත මහතා ඇතුළු දිරිය ශක්ති පදනම සහ සියඹලාවල අයස් ස්වේච්ඡා සංවිධානයයි.

ඡායාරූපය – දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT