වෙනුවෙන් සංවිධානය කරන ලද පාපැදි සවාරියේ දෙවන අදියර ඊයේ (4) දින පැවැති අතර එය මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අවසන් විය.
එහිදී ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින් නිපුණ සොනාල් ද සිල්වා විසින් දිනා ගත් අතර දෙවන ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් එක් වූ නිරාන් පසිඳු තිසේරා විසින් දිනාගනු ලැබීය.ගුවන් හමුදා පාපැදි සවාරියේ තුන්වන ස්ථානය දිනා ගනු ලැබුවේ නාවික හමුදාව නියෝජනය කරමින් ප්‍රභාත් සිල්වා විසින්ය.
මෙහි තුන්වන අදියර හෙට (05) පොළොන්නරුව කදුරුවෙල නගරයෙන් උදෑසන ආරම්භ කර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් අවසන් කිරීමට නියමිතය.
මින්නේරිය සමුහ සුසිල් කරුණාතිලක
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 25 වැනි සංවත්සරය