Saturday, May 17, 2025
Home » අලි සබ්‍රි රහීම්ට මැති සබය තහනම් වෙයි

අලි සබ්‍රි රහීම්ට මැති සබය තහනම් වෙයි

by chanaka
March 6, 2024 1:28 pm 0 comment

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ පාර්ලිමේන්තු සේවය අද සිට මාස 01ක කාලයක් සඳහා අත්හිටුවා තිබේ.

ඒ රත්‍රං තොගයක් සමග කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් සිද්ධිය සම්බන්ධවයි.

ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත මෙම තීරණය ගත් බව කථානායකවරයා දැනුම් දුන්නේය.

මීට අමතරව මෙවැනි ක්‍රියා මින් ඉදිරියට සිදුනොකරන ලෙසට ද කථානායකවරයා විසින් තරවටු කර සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT