අධිකරණ හා පොලිස් අන්තරේට ජල ප්‍රහාර by chanaka March 6, 2024 March 6, 2024 4:28 pm 0 comment 208 අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පා ගමනකට, බොරැල්ල මංසන්ධියේදී පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ගමන් කිරීමට ඔවුන් සැලසුම් කර තිබුණි. පොලිසිය, පොලිස් කැරලි මර්දන ඒකක සහ විශේෂ කාර්ය බලකාය මෙම සිසුන් විසුරුවා හැරීම සඳහා කටයුතු කළේය. කලින් පුවත සකර්බර්ග්ට වෙච්ච පාඩුව මීලඟ පුවත ස්වීඩනයේ නේටෝ සාමාජිකත්වයට හංගේරියාවේ අනුමැතිය You may also like ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපතිට ඇප May 15, 2025 චීන පොහොර නැවේ සිද්ධියට අල්ලන්න එපා May 15, 2025 උසාවියට ගෙනා හරක් කටාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් May 15, 2025 මන්ත්‍රී අර්චුනාගේ වැඩ තහනම් May 15, 2025 බූස්ස බන්ධනාගාර අධිකාරි ඝාතනයට සැක දෙදෙනෙක් අත්අඩංගුවට May 15, 2025 කෙහෙළියගේ බාල එන්නත් නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් May 15, 2025 වට්ස්ඇප් සමූහයකින් පොලීසියේ පණිවිඩ යැවූ කොස්තාපල්ගේ වැඩ තහනම් May 15, 2025 ව්‍යාපාරික කාන්තාවට ඇප May 15, 2025 ග්‍රීන් ලංකා සමාගමේ අධ්‍යක්ෂකවරියට ඇප May 15, 2025 සේවකයකුට පහර දුන් සිද්ධිය ‘ටීචර් අම්මා’ ඇතුළු පිරිසට ඇප May 15, 2025 සිරිපුර හොර පොහොර ගබඩාවක් වටලයි May 15, 2025 අත්අඩංගුවට ගැනීම වළක්වන්න හිටපු ඇමති මහින්දානන්දගෙන් පෙත්සමක් May 14, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.