Friday, May 16, 2025
Home » අන්තරේට ජල ප්‍රහාර

අන්තරේට ජල ප්‍රහාර

by chanaka
March 6, 2024 4:28 pm 0 comment

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පා ගමනකට, බොරැල්ල මංසන්ධියේදී පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ගමන් කිරීමට ඔවුන් සැලසුම් කර තිබුණි.

පොලිසිය, පොලිස් කැරලි මර්දන ඒකක සහ විශේෂ කාර්ය බලකාය මෙම සිසුන් විසුරුවා හැරීම සඳහා කටයුතු කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT