341
වයඹ පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඉදිකළ ලංකාවේ රජය යටතේ ඇති එකම සුදු මැටි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ආයතනය සහ නිෂ්පාදන අලෙවි සල අලව්ව වළකුඹුර දී විවෘත කෙරිණි. රුපියල් ලක්ෂ 300ක වියදමින් ඉදි කළ එම කර්මාන්ත ආයතනය සහ නිෂ්පාදන අලෙවි සල විවෘත කිරීමෙන් පසු ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා එහි නිෂ්පාදන කටයුතු පිළිබඳ සොයා බැලූ අයුරු.
අලව්ව – ජයන්ත දිසානායක