Friday, May 16, 2025
Home » සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ වැඩ භාර ගනී

සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ වැඩ භාර ගනී

by mahesh
March 8, 2024 1:00 am 0 comment

සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ස්වාධීන රූපවාහිනි සේවයේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ සහකාර කළමනාකරු ආර්.ඒ. වජිර පෙරේරා මහතා පත් කෙරිණි.

ඊට ආදාළ ලිපිය සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ මහ ලේකම් අයි. එඩ්වඩ් ප්‍රනාන්දු මහතා විසින් වජිර පෙරේරා මහතා වෙත භාර දුන් අයුරු. සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ සභාපති, ආචාර්ය චම්පික ලෝව්, විධායක සභාපති ලක්සිරි තිසේරා, අධ්‍යක්ෂිකා සහීඩා හෙට්ටිආරච්චි, ජාත්‍යන්තර කොමසාරිස් චමෝදිකා ලෝව්, ජාතික වැඩසටහන් කොමසාරිස් නවෝදා ලෝව්, ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩ ඇතුළු මහත්ම මහත්මීන් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT