Sunday, May 11, 2025
Home » පාරි­භෝ­ගික අධි­කා­රියේ සභා­පති අදි­යුරු මඬුල්ල වෙළෙඳ ඇමැ­තිගේ දැනුම් දීමට ඉල්ලා අස් වෙයි

පාරි­භෝ­ගික අධි­කා­රියේ සභා­පති අදි­යුරු මඬුල්ල වෙළෙඳ ඇමැ­තිගේ දැනුම් දීමට ඉල්ලා අස් වෙයි

නව මණ්ඩ­ලය ළඟ­දීම

by damith
March 9, 2024 1:26 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රියේ සභා­පති ශාන්ත නිරි­ඇල්ල මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩ­ලය සිය ඉල්ලා අස් වීමේ ලිපි භාර දී තිබේ. වෙළෙඳ හා වාණිජ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා විසින් සිදු කළ දැනුම් දීම­කට අනුව මේ ඉල්ලා අස් වීමේ ලිපි භාර දී ඇතැයි එහි ප්‍රකා­ශ­ක­යෙක් දින­මි­ණට පැව­සීය.

නව අධ්‍යක්ෂ මණ්ඩ­ලය පත් කිරීම ඉදිරි දින­වල සිදු කෙරෙනු ඇතැ­යිද හෙතෙම කියා සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT