Saturday, May 10, 2025
Home » රම්‍යා වනිගසේකර මහත්මියගේ අවසන් කටයුතු හෙට

රම්‍යා වනිගසේකර මහත්මියගේ අවසන් කටයුතු හෙට

by chanaka
March 9, 2024 9:14 pm 0 comment

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී හා ගුවන් විදුලි නිවේදිකා රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (10) බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහය මේ වන විට බොරැල්ලේ පිහිටි මල් ශාලාවක තැන්පත් කර ඇත.

ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කලාකරුවන් සහ දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව සදහන්ය.

ඇයගේ දේහය හෙට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට රැගෙන ඒමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT