ක්‍රීඩා කාසියේ වාසිය බංග්ලාදේශයට by chanaka March 9, 2024 March 9, 2024 3:08 pm 0 comment 722 ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර අද(09) පැවැත්වෙන තෙවන සහ අවසන් 20 යි 20 තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය. තරග 3කින් සමන්විත 20 යි 20 තරගාවලියේ එක් තරගය බැගින් කණ්ඩායම් දෙකම ජයග්‍රහණය කරමින් මේ වනවිට සම තත්ත්වයේ පසු වේ. කලින් පුවත මනූෂගේ ‘ජයගමු ශ්‍රී ලංකා – කුරුණෑගල’ විශාල ජන ගඟකින් ඇරඹෙයි මීලඟ පුවත තරුණියකගේ මළ සිරුරක් තේ වත්තකින් සොයා ගැනේ You may also like IPL තරඟ සතියකට කල් දමයි May 9, 2025 ඉන්දු- ශ්‍රී ලංකා කාන්තා අවසන් සටන නොමිලේ නැරඹීමට අවස්ථාව May 9, 2025 පුතා වයස 14දීම පෘතුගාල ජාතික පිලට May 9, 2025 ආසියානු යොවුන් බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 400ක් කොළඹට May 9, 2025 රෝහිත් ටෙස්ට් පිටියට සමුදෙයි May 9, 2025 සාෆ් පාපන්දු කල් යද්දී සුපර් කප් කොළඹදී May 9, 2025 ඩී.එස්. සේනානායක-මහානාම ‘රන් සටන’ අද සිට May 9, 2025 ශ්‍රී ලංකා-නවසීලන්ත දෙවැනි රග්බි තරගය හෙට කොළඹ තුරඟ තරග පිටියේදී May 9, 2025 සාන්ත සිල්වෙස්තර-විද්‍යාර්ථ සුරතලුන්ගේ සංග්‍රාමය අද-හෙට May 9, 2025 ටී.ආර්.ආර්. රාජන් ක්‍රිකට් සික්සර්ස් හෙට නිත්තවෙලදී May 9, 2025 තරගාවලියෙන් ඉවතට විසිවූ චෙන්නායි කොල්කටා ගමනටත් හරස් වෙයි May 9, 2025 රෝහිත් ෂර්මා ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගනියි May 8, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.