Saturday, May 10, 2025
Home » කාසියේ වාසිය බංග්ලාදේශයට

කාසියේ වාසිය බංග්ලාදේශයට

by chanaka
March 9, 2024 3:08 pm 0 comment

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර අද(09) පැවැත්වෙන තෙවන සහ අවසන් 20 යි 20 තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.

තරග 3කින් සමන්විත 20 යි 20 තරගාවලියේ එක් තරගය බැගින් කණ්ඩායම් දෙකම ජයග්‍රහණය කරමින් මේ වනවිට සම තත්ත්වයේ පසු වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT