651
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් සහ නව පත්වීම් ලබාදී තිබේ.
එමෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 8 දෙනෙකු ද මීට ඇතුළත්ව ඇත.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරු කිරීම් හා නව තනතුරුවල පත් කිරීම් සිදු කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නියෝග කර තිබේ.
Media on 2024.03.15 at 2345 ජ්_යෙෂ්ඨ රාජ්_ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා නව තනතුරු වල පත්කිරීම්