Home » පොලිස් ලොක්කන් 08කට ස්ථාන මාරු

පොලිස් ලොක්කන් 08කට ස්ථාන මාරු

by chanaka
March 16, 2024 9:32 am 0 comment

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් සහ නව පත්වීම් ලබාදී තිබේ.

එමෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 8 දෙනෙකු ද මීට ඇතුළත්ව ඇත.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරු කිරීම් හා නව තනතුරුවල පත් කිරීම් සිදු කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නියෝග කර තිබේ.

Media on 2024.03.15 at 2345 ජ්_යෙෂ්ඨ රාජ්_ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා නව තනතුරු වල පත්කිරීම්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT