300
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන
‘සතරාවදීපනී’ ශිෂ්‍යත්ව ප්‍රදානය සහ ප්‍රවීණ සිනමාවේදීන්ට උපහාර දැක්වීමේ උලෙළේ දී මාලනි ෆොන්සේකා, ස්වර්ණා මල්ලවආරච්චි, අනෝජා වීරසිංහ සහ රවින්ද්‍ර රන්දෙණිය විශිෂ්ට සිනමාවේදීන් ‘සතරාවදීපනි’ උත්තමාචාර සම්මානයෙන් පෙරේදා (16) පිදුම් ලැබූහ. මාලනි ෆොන්සේකා, ස්වර්ණා මල්ලවආරච්චි, අනෝජා වීරසිංහ මහත්මිහු සිය සම්මාන අතැතිව අගමැති දිනේෂ් ගුණවර්ධන සහ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්වරු සමඟ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. ඡායාරූපය – චින්තක කුමාරසිංහ