Friday, May 16, 2025
Home » කථා­නා­ය­ක­ගෙන් විශේෂ ප්‍රකා­ශ­යක්

කථා­නා­ය­ක­ගෙන් විශේෂ ප්‍රකා­ශ­යක්

by Gayan Abeykoon
March 19, 2024 1:14 am 0 comment

ස්වර්ණා විජේ­කෝන්, සන්ධ්‍යා කරු­ණා­රත්න

කථා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන මහතා විසින් හෙට (20) පස්ව­රුවේ විශේෂ ප්‍රකා­ශ­යක් සිදු­කි­රී­මට නිය­මි­තය.

තම දේශපාලන ගමන් මඟ සම්බන්ධයෙන් මෙහිදී ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බව කථානායකවරයා ‘දිනමිණ’ට ඊයේ ප්‍රකාශ කළේය. කථා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන මහ­තාට එරෙ­හිව සමඟි ජන බල­වේ­ගය විසින් ඉදි­රි­පත් කරන විශ්වාස භංග යෝජ­නාව අද(19) සහ හෙට(20) විවා­දය පැවැ­ත්වී­මට නිය­මිත වේ. විවා­දය අව­සන්වීමෙන් පසුව හෙට පස්වරු 4.30ට ඡන්ද විම­සීම සිදු­කි­රී­මට නිය­මිත අතර, ඉන් පසුව කථා­නා­ය­ක­ව­රයා සිය විශේෂ ප්‍රකා­ශය සිදු­ක­රන බව කථා­නා­ය­ක­ව­ර­යාගේ මාධ්‍ය ලේකම් ඉඳු­නිල් යාපා අබේ­ව­ර්ධන මහතා පැවැ­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT