305
දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 82 වැනි ජන්ම දින සැමරුම ඊයේ (20) පස්වරුවේ කොළඹ – 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ගාමිණී දිසානායක පිළිරුව අබියසදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් ගාමිණී දිසානායක පිළිරුවට පුෂ්පෝපහාර දක්වන අයුරු. පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ද පසෙකින් සිටී. ඡායාරූපය- චින්තක කුමාරසිංහ