172
ඩුබායි ෂහිඩා පදනම මගින් රුපියල් මිලියන 110ක වියදමින් ඉදිකිරීමට නියමිත කොළඹ කයිරියා බාලිකා විද්‍යාලයේ සිව්මහල් ගොඩනැඟිල්ලට මුල්ගල තැබීම ඊයේ(22) සිදු කෙරුණි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක,මනෝ ගනේෂන්,ඒ එච්.එම්.පවුසි,හිටපු මන්ත්‍රී තිලංග සුමතිපාල, හිටපු පළාත් සභා මන්ත්‍රී නව්සර් පවුසි මහත්වරු මේ අවස්ථාවට එකවූහ.
ඡායාරූපය- සුදත් මලවීර